| පාසල ආරම්භ වූ දිනය | 1943 ජනවාරි 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03480 |
| සංගණන අංකය | 21084 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | වියළුව |
| කොට්ඨාසය | මීගහකිවුල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මීගහකිවුල |
| ග්‍රාම සේවක වසම | තල්දෙන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 23 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 500 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ