කළුගහකදුරේ සරණපාල මහානායක ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම මත 1943 වර්ෂයේ බතලවත්ත ප්‍රදේශයේ කුඩා පැල්පතකින් මෙම පාසල ආරම්භ වී ඇත.