නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ පණිවිඩ
අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය
සුන්දර ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපය තුළ බ/තල්දෙන මහා විද්‍යාලය පිහිටා ඇත. නව තක්ෂණය භාවිතා කරමින් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් පාසලේ සිසුන්ට ලබා දීම පාසලේ ප්‍රධාන අරමුණ වේ.නව වැඩ ලෝකයට ගැලපෙන අයුරින් සිසුන් සමාජ ගත කිරීම සඳහා විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන අංශය වගකීමෙන් යුතුව කැපවී සිටි.පාසලේ දැක්ම වන විශ්වීය මිනිසෙකු බිහි කිරීම සඳහා ක්‍රියාකරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා සුසාද්‍යකරණය කිරීම මාගේ ප්‍රධානම අරමුණ වේ.
අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති,
සඳුන් ලක්මල් ජයසේකර
බ/තල්දෙන මහා විද්‍යාලය
අධ්‍යාපන පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවිඩය
