(+94) 0553137050
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
THALDENA M.V.

බ/තල්දෙන මහා විද්‍යාලය

Viyaluwa Zone

  • Register
  • Login
THALDENA M.V.

බ/තල්දෙන මහා විද්‍යාලය

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පතිවරු
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

බ/තල්දෙන මහා විද්‍යාලය 

 

සංවේදී විශ්වීය මිනිසෙක් යන තේමාව දැක්ම කොටගත් බ /තල්දෙන මහා විද්‍යාලය වෙබ්පිටුවක් ආරම්භ කිරීම විද්යලීය ඉතිහාසයට නව පරිච්චේදයක් එක කි රීමක් ලෙස මම දකිමි . පාසල් තොරතුරු මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හා නිර්මාණ ලෝකයට  එළි දැක්වීමට මේ මගින් හැකි වෙතැයි මම සිතිමි. එසේම අනෙකුත් අවස්ථාවක් පාසල් දරුවන්ට මෙමගින් උදාවනු ඇත .

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

එපමණක් නොව ලේඛන සංදේශන ක්‍රමයෙන් ඉවත් වී යන ලෝකය අධ්‍යාපන ආයතනයක් හා නිලධාරීන්ත අමතරව විද්යලීය තොරතුරූක්‍ෂනික ලබා ගැනීමට මෙයින් හැකිවන ඇත මෙය පළමු පියවර වුවත් හෙට දිනයේ දී පාසලට ඇතුළත් වන දරුවන්ට මෙමගින් නව ලූකයේ සැරිසැරීමට කියවනු ඇත.

මෙම කර්තව්‍යය ඉෂ්ඨ කිරීමෙහිලා මහගු මෙහෙවරක් ඉටුකළ චාමර දිනිත බණ්ඩාර මහතාට මාගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි. 

විදුහල්පති,

බ/තල්දෙන මහා විද්‍යාලය  

 

 

 

 

 

 

THALDENA M.V.

බ/තල්දෙන මහා විද්‍යාලය

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Thaldena M.V, Thaldena, Badulla

: (+94)0553137050

: [email protected]

Supported By

© 2026 THALDENA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk